ගුරු උපහාර උළෙල 2019 by admin · October 10, 2019 ලෝක ගුරු දිනයට සමගාමීව අප විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා සංසදය මඟින් සංවිධානය කරන ලද ගුරු උපහාර උළෙල ඔක්තොම්බර් 07 වන දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. Share