Daily Archive: October 11, 2019

ද සොයිසා කුසලාන ශූරතාලිය තුන්වන ස්ථානය 0

ද සොයිසා කුසලාන ශූරතාලිය තුන්වන ස්ථානය

2019 වර්ෂයේ රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා මුලස්ථානයේ පැවැති ද සොයිසා කුසලාන ශූරතාලියේ සමස්ත ලංකා තුන්වන (3) ස්ථානය දිනාගත් කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යලයීය ශිෂ්‍යභට ඛණ්ඩය