Monthly Archive: November 2019

අභිසෙස් – 2019 0

අභිසෙස් – 2019

අභිසෙස් – 2019 පාසලේ සිසුවියන් විසින් සංවිධානය කල අභිසෙස් 2019 ප්‍රදර්ශනය තාක්ෂණ, විද්‍යා මෙන්ම ඉතිහාසය සිංහල ගෘහ විද්‍යාව වැනි සියළුම විෂයයන්ද ආවරණය කරමින් ඔක්තොම්බර් 25 සහ 26 දෙදින පුරා  මහජන ප්‍රදර්ශනයට විවෘතව පැවැතිණි.  

සිඟිති රැඟුම් 2019 0

සිඟිති රැඟුම් 2019

සිඟිති රැඟුම් 2019 විද්‍යාලයීය 2 ශ්‍රේණියේ පුංචි පැංචියන්ගේ රැගුම් වැයුම් 2019 නොවැම්බර් 1 වන දින අමරා වික්‍රමසිංහ ප්‍රධාන ශාලාවේ දි උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. මෙහි ප්‍රධාන අමුත්තා ලෙස කලාශුරි සෝමරත්න දිසානායක මහතා සහභාගි විය.