Daily Archive: November 5, 2019

අභිසෙස් – 2019 0

අභිසෙස් – 2019

අභිසෙස් – 2019 පාසලේ සිසුවියන් විසින් සංවිධානය කල අභිසෙස් 2019 ප්‍රදර්ශනය තාක්ෂණ, විද්‍යා මෙන්ම ඉතිහාසය සිංහල ගෘහ විද්‍යාව වැනි සියළුම විෂයයන්ද ආවරණය කරමින් ඔක්තොම්බර් 25 සහ 26 දෙදින පුරා  මහජන ප්‍රදර්ශනයට විවෘතව පැවැතිණි.