Category: Bulletin

Keep in touch with our bulletin board and, wrap-up your selves with latest matters!!!!!

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2018 0

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2018

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2018 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2019 ඔක්තොම්බර් 04 වන දින බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එස්.ජි.විජයබන්ධූ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ජේ.එච්.එම්.ඩබ්ලිව්. රංජිත් මැතිතුමාගේ සහභාගීත්වයෙන් විද්‍යාලයේ ප්‍රධාන ශාලවේදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. 

ගුරු උපහාර උළෙල 2019 0

ගුරු උපහාර උළෙල 2019

            ලෝක ගුරු දිනයට සමගාමීව අප විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා සංසදය මඟින් සංවිධානය කරන ලද ගුරු උපහාර උළෙල ඔක්තොම්බර් 07 වන දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

පරිසර නියමු සංගමයේ ජනධිපති පදක්කම 2019 0

පරිසර නියමු සංගමයේ ජනධිපති පදක්කම 2019

අප පාසලේ පරිසර නියමු සංගමයේ සාමාජික රුක්මන්ති රත්නායක ශිෂ්‍යාව 2019 ඔක්තොම්බර් 10 දින ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ජනධිපති පදක්කම ලබා ගන්නා ලද බව සතුටින් දන්වා සිටිමු…. විදුහල්පතිනිය අතුලු ආචාර්ය මණ්ඩලයේ සහ සහෝදර ශිෂ්‍යාවන්ගේ...

ගුරු ප්‍රතිභා ප්‍රභා 2019 0

ගුරු ප්‍රතිභා ප්‍රභා 2019

            අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද ගුරු ප්‍රතිභා ප්‍රභා 2019 සම්මාන උළෙලෙදි බස්නාහිර පලාතේ හොදම විදුහල්පතිනිය ලෙස අප විදුහලේ විදුහල්පතිනිය අනෝමා ශ්‍යාමලී අබේරත්න මැතිණිය සම්මනයට පාත්‍ර විය.